ශ්‍රී ලංකන් සභාපති පුටුවේ යළි වෙනසක්

නොවැ 14, 2018

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස් විතානගේ මහතා පත් කර තිබේ.

    පත්කිරීම සිදුකර ඇත්තේ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා විසින්.

    Last modified on බදාදා, 14 නොවැම්බර් 2018 10:59

    Latest News