ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළයුතු බවයි, එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම නිසා, ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමට සහ සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීමට සැලකිලිමත් විය යුතුයි. උණුසුම් කාලගුණයෙන් මිනිස් සිරුරට ඇතිවිය හැකි බලපෑම් හේතුවෙන් වෙහෙසකාරී ක්‍රියා සීමා කිරිමට මෙන්ම, ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත හේතුවෙන් කිරීමට ද ක්‍රියා කළයුතු බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.