සියළු දෙනාගේ අදහස් වලට අනුව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඔහු පැවසියිය.
ශ්රී ලංකා රණවිරු බලවේගයේ සභාපති යුධ හමුදා විශ්රාමික බළලත් නිළදාරී එස්. එම්. පී. එස් ඩයස් මහතා විපක්ෂනායකගෙන් ඉල්ලා සිටියේ ඊළග ජනාධිපති හමුදාවෙන් විශ්රාම ගිය අයෙකු පත් කරණ ලෙසයි.
කාල්ටන් නිවසේ පැවති අමාදම් සිසිල පෝදා ධර්ම දේශනයෙන් පසු විපක්ෂ නායක විසින් විශ්රමික හමුදා නිළධාරීන් හමු වූයේය.