චණ්ඩ මාරුතය හේතුවෙන් උතුරේ ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තාමේන්තුව අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.
ගජ චණ්ඩ මාරුතය හේතුවෙන් අද දිනයේ උතුරු පළාතේ සියලුම පාසල් වසා දැමීමට තීරණය කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.