විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්.ප්‍රියන්ත මහතා සදහන් කළේ දිවයින පුරා සියලු විශ්වවිද්‍යාලවල සේවකයින් මෙම වැඩ වර්ජනයට සභභාගී වන බවයි.
සිය ඉල්ලිම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ධම්මික එස්.ප්‍රියන්ත මහතා සඳහන් කළේය.