මාතර දිස්ත්රික්කයේ මාතර කඩවත් සතර ප්රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 183 දෙනෙකු, දෙවිනුවර ප්රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 59 දෙනෙකු, තිහගොඩ ප්රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 55 දෙනෙකු, මාලිම්බඩ ප්රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 40 දෙනෙකු, හක්මණ ප්රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 65 දෙනෙකු, දික්වැල්ල ප්රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 68 දෙනෙකු, මුලටියන ප්රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 95 දෙනෙකු, වැලිගම ප්රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 63 දෙනෙකු, කඹුරුපිටිය ප්රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 78 දෙනෙකු, කොටපොල ප්රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 81 දෙනෙකු, අකුරැස්ස ප්රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 80 දෙනෙකු, පස්ගොඩ ප්රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 79 දෙනෙකු, පිටබැද්දර ප්රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 66 දෙනෙකු, අතුරලිය ප්රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 47 දෙනෙකු, වැලිපිටිය ප්රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 48 දෙනෙකු, කිරින්ද - පුහුල්වැල්ල ප්රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 41 දෙනෙකු වශයෙන් මාතර දිස්ත්රික්කයේ උපාධිධාරීන් 1148 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය සිදු කරන ලදි.