ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ කොළඹ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණ.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට ලබන 11 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනයට සහභාගි නොවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ කොළඹ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණ.