තේරීම් කාරක සභාවේ නියෝජිතයන් තේරීම අද

නොවැ 21, 2018

    පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් අද නම් කිරීමට නියමිතයි.

    තේරීම් කාරක සභාව නියෝජිතයන් 12 දෙනෙකුගේ සමන්විතයි. මෙම සභාවට කථානායකවරයා ද ඇතුළත්. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 7 දෙනෙකු ඊට නම් කිරීමට නියමිත බවයි, දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

    ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය අද දිනයේම පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යොමු කිරීමට නියමිත බව ද වාර්තා වෙයි.

     

    Last modified on බදාදා, 21 නොවැම්බර් 2018 08:42

    Latest News