එම ලිපිය පිළිබඳ පැමිණිල්ල කතානායකගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් අද (21) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බවයි කථානායක කාර්යාලය නිවේදනය කරන්නේ.
.................................................................................................................
කථානායක අගවිනිසුරුට යැවූ ලිපිය
කථානායක කරු ජයසුරිය මහතා විසින් අගවිනිසුරු වෙත ලිපියක් යොමු කර නොමැති බව කථානායක කාර්යාලය පවසයි.
එවැනි ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් ඇති බවත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් එම නිවේදනයේ සඳහන් වේ.