සැකකරුවන් අද (22) මාවනැල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් කෙරුණු අතර සැප්තැම්බර් 05 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාවනැල්ල මහේස්ත්රාත් උපුල් රාජකරුණා මහතා විසින් නියෝග ලබා දුනි.
ඒ අනුව, මාවනැල්ල ප්රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.