පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා තමන්ට අපහාස කළේයැයි චෝදනා කරමින් පලාත් සභා මන්ත්‍රී එස්.ඒ.ඩී ජගත් කුමාර මහතා ගොනුකර නඩුව දෙපාර්ශවය විසින් විවෘත අධිකරණයේ දී ඉල්ලා අස්කරගෙන තිබේ. Twitter