රාජ්‍ය සේවකයින්ට සාපේක්ෂව තමන්ගේ ද වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම වැඩවර්ජනයේ නිරත වෙයි. වෘත්තීය සමිති 24කට අයත් 16,000කට ආසන්න අන්‍යධ්‍යයන සේවක පිරිසක් මෙම වැඩ වර්ජනයට එක්වීමට නියමිතයි.
හෙට හා අනිද්දා (28-29) දෙදින තුල වැඩ වර්ජනයක නිරතවීමට විශ්විද්‍යාල අනධ්‍යයන සේවකයින් තීරණය කර තිබේ.