ඒ අනුව හෙට (30) පෙ.ව. 06.00 සිට 31 වැනිදා පස්වරු 8.00 දක්වා ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දී තිබේ. ඒ ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 70-80 දක්වා ඉහළ යනු ඇති. සෙසු ප්‍රදේශවල ද සුළඟේ වේගය පැයට කිලෝ මිටර් 60-70ත් අතර විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.