සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගැනුණේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීයි.අනෙක් සැකකරු සහ සැකකාරියන් දෙදෙනා ලබන 20 වැනිදා දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 240ක් සහ රුපියල් දහතුන් ලක්ෂ හැත්තෑපන්දහසක පමණ මුදලක් සිය භාරයට ගත් බව පොලිසිය පවසයි. පොලිස් නිළ සුනඛයින් යොදා සිදුකළ පරික්ෂණයකදී මෝටර් රථයපැදවු සැකකරුගේ නිවසේ තිබී තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.