භික්ෂූන් වහන්සේලාගේ සෞඛ්‍ය රක්ෂණය වෙනුවෙන් කි‍්‍රයාත්මක බුදුපුත් සුරක්ෂා වැඩසටහන මව්පියන්ගේ සුභසාධනය වෙනුවෙන් කි‍්‍රයාත්මක බුදුපුත් මව්පිය සුරක්ෂා වැඩසටහන ද ඊට ඇතුළත්වේ.
නොදියුණු දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය සඳහා බොදු ආරාම සුරක්ෂා වැඩසටහන ද කි‍්‍රයාත්මක බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.