ඔහු මේ බව කියා සිටියේ, විශේෂ කැබිනට් හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. විශේෂ කැබිනට් හමුව අද ප.ව 3.30ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කෙරිණ.
ඊට අමාත්‍ය මණ්ඩලයේ විශාල පිරසක් විරෝධය දැක්වූ බව, අමාත්‍ය රවුෆ් හකීම් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.