වැල්ලවායේ අලියෙක් බේරා ගැනිමේ මෙහේයුමක් (ඡායාරූප)

සැප් 21, 2019

    බඩල්කුඹුර අඹදණ්ඩආර ප්‍රදේශයේ වගා ලිදකට අද අලුයම වනඅලියෙකු ඇද වැටී තිබේ.

    අද අලුයම දෙකට පමන මෙම වන අලියා මෙලෙස ඇද වැටී ඇති අතර පසුව නිවෙස් හිමියා විසින් වැල්ලවාය වනජීවිකාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර ඇත.

    පසුව වැල්ලවාය වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් උදෑසන සිට දහවල් දක්වා වන අලියා ගොඩ ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. මෙම අලියා වයස අවුරුදු පහලොවත් විස්සත් අතර පසුවන බව වනජීවි නිලධාරීන් පවසයි. අලියා ගොඩ ගැනීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.

    wallawayaelephant1 px 900 1

    wallawayaelephant2 px 900 1

    Latest News