ඒ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. “අපිනාම්“ යනු මනුෂ්‍යත්වය සඳහා වූ ආගම්වල එකමුතුවක්. අපිනාම් ආගමික සංසදය නියෝජනය කරමින් සර්ව ආගමික නියෝජිතයන් රැසක් මීට එක්වූහ. බලංගොඩ, ගාල්ල, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, කල්මුණේ, සමන්තුරේ සහ කොළඹ යන ප්‍රදේශවල අපිනාම් අන්තර් ආගමික එකමුතුව මේ වනවිට ක්‍රියාකාරීව කටයුතු කරයි. අපිනාම් අන්තර් ආගමික සංසදය පිහිටවනු ලැබුවේ, අදට යෙදී ඇති ලෝක සාම දිනය නිමිත්තෙන් සර්ව ආගමික නියෝජිතයන් එහිදී අදහස් දැක්වූහ.
“2008 වසරේ සිට මේ දක්වා දීර්ඝ කාලයක් තුළ විවිධත්වය නිසා මතුවන ගැටුම සමඟ ප්රචණ්ඩව ගණුදෙනු කිරීම සිදුවනවා. එසේ නොවීමට, සමාජ, දේශපාලනික, සංස්කෘතික, ආර්ථික ප්රගමනයට හේතු පාදක කරගැනීමේ කලාව, ආගම් හරහා නිපුන කළ යුතු වනවා. ඒ නිසා එක්ව ක්‍රියා කරන්න අපි තීරණය කළා“ යැයි ඔවුන් කියා සිටියේය.