පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් හමුවේ අග්‍රාමාත්‍යවරයා මේ බව අද(26) පැවැසීය. සියලු දෙනාගේ ඒකායන අරමුණ විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්‍ෂකයා ජයග්‍රහණය කරලීම උදෙසා උපරිමයෙන් කැපවී කටයුතු කිරීම බව අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.