මෙම පෙත්සම ගොනුකර තිබෙන්නේ, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් විසිනි.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා වලංගු ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන බව පවසන සිවිල් ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු ඔහුගේ ද්විත්ව පුරවැසි සහතිකය තහනම් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම පෙත්සම ගොනුකර තිබෙන්නේ, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් විසිනි.