ඩුබායි බලා පිටත්ව යාමට පැමිණි 22 හැවිරිදි ගුවන් මගියෙකු සතුව තිබූ මේවා සොයා ගැනිණ. මීට අමතරව මොහු ළග තිබී වල්ලපට්ටා තෙල් ග්රෑම් 300ක් ද සොයා ගත් බවයි රේගුව පවසන්නේ. ඒවායේ මුළු වටිනාකම රුපියල් දොලොස් ලක්ෂ පනස් දහසක්. වල්ලපට්ටා තොගය රාජසන්තක කළ අතර රේගුව මගින් සැකකරුට රුපියල් 50,000ක දඩයක් නියම කෙරිණ.