අද පස්වරුවේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණි මන්ත්රීනිය පැමිණිලි කර ඇත්තේ පොදු ජන පෙරමුණේ සාමාජිකයන් හා ආධාරකරුවන් විවිධ උසුළු විසුළු කරමින් අපහාස කළ බවයි.
ජනාධිපතිවරණයේ නාම යෝජනා බාරදෙන අවස්ථාවට පැමිණි අවස්ථාවේ පිරිසක් අපහාස කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.