මෙම ස්ථානාධිපතිවරුන් විසින් මේ මස 02 වැනිදා මෙම අසත්‍ය සහ තහවුරු නොකළ තොරතුරු ඇතුළත් ලිපි මේ මස 02 වැනිදා යොමු කර ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කර සිටී. මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයෙන් අසත්‍ය කරුණු ඇතුළත් ලිපියක් යැවීමට කටයුතු කර ඇති බව, මූලිකව කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් මූලස්ථානය කියා සිටී.