නීතියක් නැතිව සිරකරුවන් තම හිතුමතේට නිදහස් කරන බව ගෝඨාභය මහතා පැවසූ බවත් ඒ අනුව නීතිය වල් වැදුනු ප්රජාතන්ත්රවාදී පාලනයකින් තොර රටක් ඇති කිරීමට ඔවුන් උත්සහ කරන බව සිරිතුංග මහතා වැඩිදුරටත් ප්රකාශ කරයි.
ඒ මහතා දැක්වූ අදහස්...
ඒකාධිපති පාලනයකට සැරසෙන ගෝඨාභයගේ හැටි අනුරාධපුරයේ කළ ප්රකාශයෙන් තේරුම් ගත හැකි බව එක්සත් සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සිරිතුංග ජයසූරිය මහතා පවසයි.