සැකකරු පසුගිය 17 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිණ. තැන්පත්කරුවන්ගේ ගිණුම් 120ක රුපියල් කෝටි 55කට වැඩි මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ. 66 හැවිරිදි සැකකරු දිවුලපිටිය, මැදගම්පිටිය පදිංචිකරුවෙක්.