වෙරළ කලාප පිරිසිදු කෙරේ (වීඩියෝ)

ඔක් 19, 2019

    බස්නාහිර පළාතේ සංචාරක ආකර්ශනය සහිත වෙරළ කලාප පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණ.

    එය සංවිධාන කළේ, පළාත් සංචාරක මණ්ඩලයයි. එම වැඩසටහන ආරම්භ කෙරුණේ, වැල්ලවත්ත වෙරළ තීරයෙන්. මේ යටතේ බේරුවල සිට මීගමුව දක්වා වෙරළ තීරය පිරිසිදු කෙරේ. ජාතික ප්‍රශ්නයක් ලෙස පවතින කසල ගොඩගැසීම හා ඒවා නිසි ලෙස බැහැර නොකිරීමට පිළියමක් ලෙස ක්‍රියාත්මක මෙම වැඩසටහන Coast to Coast ලෙස නම් කර තිබිණ.

    Last modified on සෙනසුරාදා, 19 ඔක්තෝබර් 2019 20:03

    Latest News