ඒ බනිජතෙල් අමාත්‍යවරයාව සිටියදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවයක් පිළිබඳ සිදුකෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබාගැනීමටයි.
ඔහු පෙරවරු 9.00ට පමණ කොමිසම වෙත පැමිණි අතර පැයක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු පිටව ගිය බවයි, අප වාර්තාකරු පවසන්නේ.
අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද ජනාධිපති කොමිසම වෙත පැමිණියේය.