ඒ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සදහා පෙට්‍රල් මිලදී ගැනිමකදී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබා දීමටයි. පසුගිය 21 වැනි දින ද අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට කොමිසම හමුවට පැමිණි අතර පැයක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසුව පිටත්ව ගියේය.
ඊට අමතරව ධම්මක රණතුංග මහතා ද අද දිනයේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමට නියමිතයි.