කනගරායන්කුලම් දී කිලෝ 13ක ගංජා අල්ලයි

නොවැ 28, 2018

    කනගරායන්කුලම් , මී කණුව අසළ දී ගංජා කිලෝ 13ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    යාපනයේ සිට වව්නියාව දෙසට ගංජා ප්‍රවාහනය කරමින් සිටිය දී කනගරායන්කුලම් පොලිස් ස්ථානයේ නිළධාරින් පිරිසක් විසින් වැටලීම සිදු කෙරිණ.

    24 හා 20 හැවිරිදි සැකකරුවන් පාලවිය හා මදුරන්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි. ඔවුන් අද දින (28) වව්නියාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News