විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ඇල්ල වැල්ලවාය මාර්ගය ඊයේ (25) ප.ව 6.00 සිට අද දින පෙ.ව 6.00 දක්වා වසා දැමීමට පොලීසිය ක්රියා කළේය. ඒ ඊයේ දින පැවති අයහපත් කාලගුණයත් සම කන්දක් නායයෑමෙන් පස් හා ගල් මාර්ගයට වැටී අවහිර වීම හේතුවෙන්.