ඒ මඩකලපුව බන්ධනාගාරයේ දී. එහිදී වත්මන් දේශපාලන තත්වය සහ ජනාධිපතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති බව වාර්තාවේ. එහිදී දීපවාලී උත්සවය නිමින්තෙන් ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාට සුබ පැතුම් එක්කර තිබේ. එම අවස්ථාවට ටී.එම්.වී. පක්ෂයේ ලේකම් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් එක්වූහ.