කැකිරිාව පොලිස් ස්ථානයේ හා කටුගස්තොට පොලිස් ස්ථානයේ ගුරුවරු දෙදෙනක් ඒ අනූව අත්අඩංගුවට ගෙන ඇති අතර ගම්පොළ පාසලක මුරකරුවෙක් ද ඒ අතර වෙයි.
මෙලෙස සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූප ගතකර එම සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද පුද්ගලයින් කිහිපදෙනෙකු පිළිබඳව ද එමෙන්ම ඒවා හුවමාරු කළ පුද්ගලයන් පිළිබඳව ද මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.