කතානායක කරූ ජයසූරිය මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තු සභාවාරය වර්ජනය කිරීමට තීරණය කර තිබේ. මේ අතර අද පැවති පක්ෂනායක රැස්වීමට සහභාගී නොවූ බවයි අප වාර්තාකරු පවසන්නේ.Twitter