ජනපති - කතානායක සාකච්ජාවක් අද පස්වරුවේ

නොවැ 29, 2018

    ජනපති හා කතානායක අතර අද පස්වරුවේ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි. 

    ඇමති විජයදාස රාජපක්ෂ, රාජිත සේනාරත්න, රවුෆ් හකීම් යන අමාත්‍යවරුන් මේ පිළිබඳව කතානායකගෙන් ඉල්ලීමක් කර තිබේ.

    Latest News