උතුරු නාවික විධානයේ සෙබලුන් චුන්දිකුලම් වෙරළ ප්රදේශයේ සිදු කරන ලද පාමුර සංචාරයකදී වෙරළට ගොඩගසා තිබු සැක කටයුතු පාර්සල් කිහිපයක් නිරික්ෂණය කර ඇති අතර, ඒවා පරික්ෂාවට ලක් කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇත.
මෙලෙස සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය නාවික හමුදා බාරයට ගන්නා ලද අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා පලාලී, පොලිසිය වෙත භාරදෙන ලදී.