ලක්ෂ 20ක කේරළ ගංජා සමග සැකකරු අල්ලයි

අගෝ 29, 2022

    කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු කිරුළපන ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට අධිකයි.

    අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ කේරළ ගංජා කිලෝ 6ට අධික ප්‍රමාණයක් තිබී ඇත.

    සැකකරු කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ඔහු සහ කේරල ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා කිරුළපන පොලිසියට බාර දී තිබේ.

    Latest News