මේ අනුව, ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 4347882 කි.
මේ වන විට නිකුත් කර තිබෙන නිල ඡ්න්ද ප්‍රතිඵල වලට අනුව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණෙන් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා, 43.56% ලබා සිටි. එ අනුව ඔහු ලබා තිබෙන ඡන්ද සංඛ්‍යාව 3749260 කි. එ අනුව ගෝඨාභය රජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතා වඩා වැඩි ඡන්ද 598622 ක් ඉරියෙන් සිටි.