ප්රජාතන්ත්රවාදය අගයන අපි, මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කථානායකතුමන් සහ පක්ෂර නායකයින් සමග ද, ආණ්ඩු පක්ෂරයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සමග ද, සාකච්ඡා කොට තීරණය කිරීමට බලාපොරොත්තු වන බව අග්රමාත්යවරයා විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්වේ.