ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා විසින් අදාළ ලිපිය යොමුකර ඇති බවයි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා පවසන්නේ. ඒ අනූව, අමාත්‍යාංශ, පළාත් සහ ආණ්ඩුකාර ලේකම්වරුන්ට ඊට අදාළ ලිපි යොමුකර තිබේ.
සියලු රාජ්‍ය සේවකයන්ගේ විදෙස් සංචාර නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියෝගයකට අනූවයි.