ඒ සර්ව ආගමික වතාවත් මාධ්‍යයේ. බන්දුල ගුණවර්ධන මහතා අද පෙරවරුවේ රාජකාරී ආරම්භ කළේ නාරාහේන්පිට ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී. ප්රබුද්ධ මාධ්‍ය සංස්කෘතියක් ස්ථාපනය කිරීමට කැපවන බවයි අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ.
ඉකුත් රජය සමයේ ජනමාධ්‍යවේදීන්ට අහිමිවූ යම් වරප්‍රසාද ඇත්න්ම ඒවා ලබා දීමට මැදිහත් වන බව ද අවධාරණය කෙරිණ. ජනතා නියෝජිතයන්, මාධ්‍ය ආයතන ප්‍රධානින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.