දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට පත්වීම් ලිපි (වීඩියෝ)

නොවැ 27, 2019

    දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු සඳහා පත් කෙරුණු නව සභාපතිවරුන්ට පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින්අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.


    නව දිස්ති‍්‍රක් සම්බන්ධී කරණ කමිටු සභාපතිවරුන්

    01- කොළඹ දිස්ති‍්‍රක්කය - විජයදාස රාජපක්ෂ මහතා

    02- ගම්පහදස්ති‍්‍රක්කය - සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය

    03- කළුතර දිස්ති‍්‍රක්කය - පියල් නිශාන්ත මහතා

    04- මහනුවර දිස්ති‍්‍රක්කය - සරත් අමුණුගම මහතා

    05- මාතලේ දිස්ති‍්‍රක්කය - ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා

    06- නුවරඑළිය දිස්ති‍්‍රක්කය - මුත්තු සිවලිංගම් මහතා

    07- ගාල්ල දිස්ති‍්‍රක්කය - චන්දිම වීරක්කොඩි මහතා

    08- මාතර දිස්ති‍්‍රක්කය - නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා

    09- යාපනය දිස්ති‍්‍රක්කය - අංගජන් රාමනාදන් මහතා

    10- මන්නාරම දිස්ති‍්‍රක්කය - කාදර් මස්තාන් මහතා

    11- මඩකලපුව දිස්ති‍්‍රක්කය - එස්. වියලේන්ද්‍රන් මහතා

    12- අම්පාර දිස්ති‍්‍රක්කය - ශ‍්‍රියාණි විජේවික‍්‍රම මහත්මිය

    13- අනුරාධපුර දිස්ති‍්‍රක්කය - වීරකුමාර දිසානායක මහතා

    14- බදුල්ල දිස්ති‍්‍රක්කය - තේනුක විදානගමගේ මහතා

    15- කෑගල්ල දිස්ති‍්‍රක්කය - සාරතී දුෂ්මන්ත මහතා

    16- රත්නපුර දිස්ති‍්‍රක්කය - දුනේෂ් ගන්කන්ද මහතා

    Last modified on බදාදා, 27 නොවැම්බර් 2019 20:10

    Latest News