යුද්ධ හමුදාධිපතිතුමන් ප්රථමයෙන් නව අග්රාමාත්ය තුමන්ට සිය සුබපැතුම් පිරිනැමීය. ඉන් අනතුරුව, ගරු අග්රාමාත්යතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් රටේ ආරක්ෂාව ශක්තිමත් කිරීම යනාදී පොදු කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සුහදව අදහස් හුවමාරු කරගත්හ.
මෙම සුහද හමුව අවසානයේ, යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂයෙන් සකස් කරන ලද සිහිවටනයක් අග්රාමාත්යතුමන් වෙත ප්රදානය කරන ලදී.