එජාප නායක අර්බුදය විසඳන්න රනිල්ගේ ප්‍රධානත්වයෙන් අදත් මන්ත්‍රී හමුවක්

දෙසැ 02, 2019
    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් සඳහා සිය මන්ත්‍රී කණ්ඩායම අද (02) සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබේ.
     විපක්ෂ නායක ධුරය සහ එජාප නායක ධුරය සම්බන්ධයෙන් අර්බුදය තවමත් නොවිසඳුණු පසුබිමක් තුළ මෙම සාකච්ඡාව අතිශයින්ම තීරණාත්මක වනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.
     
    දේශපාලනයෙන් සමුගැනීමට අදහස් කරගෙන සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර දෙවතාවකදී ප්‍රකාශ කර තිබිණි.

    Latest News