ඖෂධ වැරදි මාත්‍රාවක් ලබාදීමෙන් මෙම මරණය සිදුව ඇති බව ආරංචි මාර්ග පවසයි. සිද්ධිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවත්, මේ වනවිටත් පරීක්ෂණ ආරම්භකර ඇති බවත්, රෝහල් අධ්යක්ෂ කලා රංජනී ගනේෂලිංගම් මහත්මිය පැවසුවාය.
පිළිකා රෝගය හේතුවෙන් මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් කළ 14 හැවිරිදි දැරියක මියගොස් තිබේ.