පක්ෂ නායකයා පරිනත අයෙකු විය යුතුයි..... වජිර අබේවර්ධන

දෙසැ 11, 2019

    දේශපාලන පක්ෂයක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට නම් එම පක්ෂයේ නායකයා පරිණත දේශපාලනඥයෙකු විය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

    සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

    පක්ෂයක් දුර්වල කිරීමට කඩිනම් වුවහොත් එහි ප්‍රතිවිපාක රටට විදීමට සිදු වන බව මන්ත්‍රීවරයා පෙන්වා අවධානරය කළේය. ඒ අනුව පක්ෂ නායකත්වයක යනු පරිනත වෙනත් විෂයක් බවයි වජිර අබේවර්ධන මහතා කියා සිටියේ

    Latest News