නව රජයට සුබ පැතුම් එක් කරමින් දෙරට අතර පවතින මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙන් ඔහු මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවයි, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනූව අද පස්වරුවේ මෙරටට පැමිණෙන ජපාන විදේශ අමාත්‍යවරයා ලබන සෙනසුරාදා දක්වා දිවයිනේ රැඳී සිටීමට නියමිතයි.