වැස්ස සමග පැමිණි මීදුම් තත්වය එලවලු වගාවන්ට අහිරකර බලපෑම් සිදුකර ඇතැයි ගොවීහු පවසති.
බදුල්ල ස්ප්රිංවැලි ප්රදේශයේ බෝංචි, තක්කාලි ඇතුලු එලවලු වගාවන් විනාශ මෙම තත්වය බලපෑම හේතුවෙන් වගාවන් විනාශවිමේ තර්ජනයකට ගොවින් මුහුණ දී සිටි.
බදුල්ල දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට මේ දිනවල ඝන මීදුම් තත්වයක් පවතීන බව අප වාර්තාකරු පවසයි.