මෙහි දී වෙළඳසැල් 28ක් පරීක්ෂාවට ලක් කෙරිණ. ගුල්ලන් ගැසූ කව්පි, නරක් වූ කරවල, කල්ඉකුත් වූ ආහාර මෙහි දී සොයා ගැනිණ. පසුව ඒවා විනාශ කෙරිණ. තවත් වෙළඳසැල් හිමියන් දස දෙනෙකුට තරයේ අවවාද කර මුදා හැරිණ.
බෙලිඅත්ත නගරය හා අවට ප්‍රදේශයේ වෙළඳසැල් 9කට නඩු පවරා තිබේ. ඒ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම හේතුවෙන්.