නාමල් කුමාර රිමාන්ඩ් භාරයට

දෙසැ 18, 2019

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හෙට්ටිපොළ ප්‍රදේශයේ දී ඇතිවූ කළහකාරී සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නාමල් කුමාර මේ මස 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    ඔහු මාස 7ක පමණ කාලය සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි අතර අද හෙට්ටිපොළ මහේස්ත්‍රාත් එස්.එෆ්.මහ්ෆි මහතා වෙත ඉදිරිපත් කෙරිණ.

    Last modified on බදාදා, 18 දෙසැම්බර් 2019 14:29

    Latest News