වැටලීම සිදු කළේ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්, කුරුණෑගල නගරය,පොතුහැර,නිකවැරටිය,මහව,දුම්මලසූරිය යන ප්‍රදේශවල වැටලීම් සිදුකළේය. සහල්වල පාලන මිල ප්‍රදර්ශනය නොකිරීම,රුපියල් 98ට වැඩියෙන් සහල් අලෙවි කිරීම යනාදී චෝදනා ඔවුන්ට එල්ල වී තිබේ. නොලියාගොන්න ප්‍රදේශයේ දී කල් ඉකුත් වූ සහල් අලෙවියට තබා තිබියදී සොයා ගැනිණ. මෙහෙයුමට පොලිස් නිලධාරීන් ද එක්විය.